fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුධ ග්‍රහයා වෙත චන්ද්‍රිකා දෙකක් ගමන් අරඹයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 15:39

බුධ ග්‍රහයා වෙත චන්ද්‍රිකා දෙකක් ගමන් අරඹයි

බුධ ග්‍රහයා වෙත චන්ද්‍රිකා දෙකක් ගමන් ආරම්භ කර තිබෙනවා. දකුණු ඇමෙරිකාවෙන් නික්මුණු යුරෝපිය ඒරියන් රොකට්ටුවක් මගිනුයි මෙම චන්ද්‍රිකා දෙක බුධ ග්‍රහයා වෙත ගමන් ආරම්භ කළේ. මෙම චන්ද්‍රිකා දෙක යුරෝපය හා ජපානය එක්ව නිර්මාණ කර තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාට ආසන්නතම ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයායි. බෙපි කලම්බු නම් මෙම අභ්‍යාවකාශ චාරිකාව සදහා වසර හතක් ගත වන බව ඇමෙරිකානු වාර්තා සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්