fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොවි සහ ධීවර ක්ෂේත්‍ර නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන රැසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 13:05

ගොවි සහ ධීවර ක්ෂේත්‍ර නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන රැසක්

අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ගොවි සහ ධීවර ක්ෂේත්‍ර නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන රැසක් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතා ඇතුළු පාක්ෂ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරියේ දී වාණිජ ණය නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්