fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකට අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 12:05

ප්‍රදේශ රැසකට අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) සහ හෙට (21) වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2018 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්