fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටවුන් හෝල් අවහිර කළ සරසවි සිසු පාගමනට පොලිසියෙන් ජල ප්‍රහාර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 18:15

ටවුන් හෝල් අවහිර කළ සරසවි සිසු පාගමනට පොලිසියෙන් ජල ප්‍රහාර

අග්නිදිග සරසවි සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව (ටවුන් හෝල්) අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවැතුණා. සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්