Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වගකීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 16:03

ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වගකීමක්

සංචාරක එංගලන්තය සමග පැවැත්වීමට නියමිත හතරවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වගකීමක් ඇති බව ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පවසනවා. දිවා තරගයක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී හෙට (20) තරගය පැවැත්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 16:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්