fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජින්ද වාස්ට එරෙහි නඩුව ජනවාරියේ කැඳවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 15:44

සජින්ද වාස්ට එරෙහි නඩුව ජනවාරියේ කැඳවයි

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ජනවාරි මස 22 වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) තීරණය කළා. මිහින් ලංකා ගුවන් සමාගමට රුපියල් මිලියන 883ක අලාභයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.  ඔහු එම  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ මෙම අලාභය සිදුකළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්