fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද රාත්‍රියේ සිට වැසි තත්වයේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 12:28

අද රාත්‍රියේ සිට වැසි තත්වයේ වැඩිවීමක්

අද (19) රාත්‍රියේ සිට වර්ෂා තත්ත්වය යළි වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට (20) සහ අනිද්දා (21) දිනයන්හිදී ද මෙම තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසිද තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්