Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ට ආරක්ෂක අණදෙන නිලධාරියෙක් ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 12:13

ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ට ආරක්ෂක අණදෙන නිලධාරියෙක් ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ට අණදෙන නිලධාරියෙකු වන ජනරාල් අබ්දුල් රසීක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. කන්දහාර් ප‍්‍රාන්ත පොලිස් ප‍්‍රධානියා ද වන ඔහු මෙලෙස ඝාතනය කර ඇත්තේ පෞද්ගලික ආරක්ෂකයෙකු තැබූ වෙඩි ප‍්‍රහාරයකින්. ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් කැරලිකරුවන් භාරගෙන ඇති බවයි වාර්තා වන්නෙ. ආණ්ඩුකාර කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගිවු ජනරාල් රසීක් සහ ඇමරිකා අණදෙන නිලධාරී ජනරාල් ස්කොට් මිලර් ප‍්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා. බුද්ධි අංශ ප‍්‍රධානියෙකු ආණ්ඩුකාරවරයා සහ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි ඇෆ්ගන් වාර්තා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 12:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්