Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:32

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට

ඩයලොග් ලීග් පාපන්දු ශූරතාවලිය ලබන මස 21 වනදා සිට පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා. මෙවර තරගාවලියට පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 18 ක් එක්ව සිටිනවා. ඔවුන් අතර තරග 153 ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නිව් යන්ග්ස් කණ්ඩායම හා සුපර් සන් ක්‍රීඩා සමාජය අතර යාපනය දොරේඅප්පා ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේ දී මෙම තරගාවලියේ ශූරතාව දිනාගත්තේ කොළඹ ක්‍රීඩා සමාජයයි. ඒ රිනවුන් ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින්. තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික පාපන්දු සම්මේල මූලස්ථානයේ දී පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්