fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිය දකුණු දේශසීමාවට පොලිස් කණ්ඩායම් යෙදවීමට මෙක්සිකෝවෙන් පියවර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:27

සිය දකුණු දේශසීමාවට පොලිස් කණ්ඩායම් යෙදවීමට මෙක්සිකෝවෙන් පියවර

සිය දකුණු දේශසීමාවට පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවීමට මෙක්සිකෝ බලධාරීන් පියවර ගත්තා. හොන්ඩුරාස් , සැල්වදෝර් ඇතුළු රටවල් කිහිපයකින් පැමිණෙන සංක‍්‍රමණිකයින් සීමාකිරීමයි අරමුණ. සංක‍්‍රමණික ගැටලුව හේතුවෙන් ඇමරිකා – මෙක්සිකෝ දේශසීමා වසා දැමීමට කටයුතු කරන බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නෙ. ට‍්‍රම්ප්ගේ එම ප‍්‍රකාශයත් සමඟ සිය දකුණු දේශසීමා ප‍්‍රදේශයට පොලිස් කණ්ඩායම් යෙදවීමට මෙක්සිකෝ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්