Life+News The Official News Portal of Independent Television Network Ltd

කැමරෝස් රාජ්‍යයේ විරෝධතා මර්දනයට හමුදා කණ්ඩායම් යොදවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:20

කැමරෝස් රාජ්‍යයේ විරෝධතා මර්දනයට හමුදා කණ්ඩායම් යොදවයි

කැමරෝස් රාජ්‍යයේ විරෝධතා මර්දනය සදහා අතිරේක හමුදා භට කණ්ඩායම් යොදවා තිබෙනවා. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර හතරවන දිනටත් ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. කරුණු කිහිපයක් මුල්කර ගනිමින් විපක්ෂ කණ්ඩායම් රජයට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබෙනවා. එම විරෝධතා පාලනයට ආරක්ෂක අංශ යොමු කිරිමත් සමඟයි ගැටුම් හටගත්තෙ. සිදුවු වෙඩි තැබීම් වලින් පුද්ගලයින් කිහිප දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්