ව්‍යාජ රන් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙක් මීගහතැන්න පැලවත්ත ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැති කුඩා බෝල 448 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ. රුපියල් ලක්ෂ තිහකට ඒවා අළෙවි කිරිමට සැකකරුවන් උත්සාහ දරා තිබෙනවා. ඔවුන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.
ව්‍යාජ රන් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් 3ක් අත්අඩංගුවට
කියවීමට මිනිත්තු 0