Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ රන් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:11

ව්‍යාජ රන් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් 3ක් අත්අඩංගුවට

ව්‍යාජ රන් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙක් මීගහතැන්න පැලවත්ත ප‍්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් පැහැති කුඩා බෝල 448 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ. රුපියල් ලක්ෂ තිහකට ඒවා අළෙවි කිරිමට සැකකරුවන් උත්සාහ දරා තිබෙනවා. ඔවුන් මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 11:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්