fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“ශ්‍රී සිද්ධා” මහා විජයබා සිනමා කාව්‍යයේ මුහුරත් උලෙළ කොළඹ දී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 15:23

“ශ්‍රී සිද්ධා” මහා විජයබා සිනමා කාව්‍යයේ මුහුරත් උලෙළ කොළඹ දී

පනාකඩුව තඹ සන්නසින් සිත්තම් වන මහා විජයබා සිනමා කාව්‍ය ” ශ්‍රී සිද්ධා ” චිත්‍රපටයේ මුහුරත් උත්සවය කොළඹ දී පැවැත්වුණා. රියර් අද්මිරාල් සරත් වීරසේකර තිර රචනය කර අධ්‍යක්ෂණය කරන  ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ නිෂ්පාදකයන් ලෙස තුසිත විජයසේන ,ගුණපාල රතනසේකර හා මාලිකා ජයසූරිය මහත්මිය කටයුතු කරයි.

ජගත් චමිල ,ගීතා කාන්ති ජයකොඩි , උදාරි වර්ණකුලසූරිය , පබෝදා සංදීපනි , වසන්ත විට්ටච්චි ඇතුළු ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වනවා. රිටිගල සුමේධ සටන් අධ්‍යක්ෂණය සිදුකරන අතර මුහුරත් උත්සවය වර්ණවත් කරනින් අංගම්පුර සටන් අංගයක් මෙහිදී ඉදිරිපත් කෙරිණි. සම්භාවනීය ආරාධිතයින්විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 15:23

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්