ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Related Articles
ඇමරිකාව සහ මෙක්සිකෝ දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගන්නා බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඒ සදහා හමුදාව යොදවන බවයි ට්රම්ප් පවසන්නේ.
සංක්ර්රමණික ගැටලුවක් හේතුවෙන් අර්බුදය මතුව තිබෙනවා. එල් සැල්වද්යෝර් , හොන්ඩුරාස් , සහ ගෝතමාලා සංක්රමණිකයින් අනවසරයෙන් රට තුළට ඇතුළුවීම මුල්කර ගනිමින් ගැටලුව හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.