Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 10:15

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකාව සහ මෙක්සිකෝ දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගන්නා බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. ඒ සදහා හමුදාව යොදවන බවයි ට‍්‍රම්ප් පවසන්නේ.

සංක‍්‍ර‍්‍රමණික ගැටලුවක් හේතුවෙන් අර්බුදය මතුව තිබෙනවා. එල් සැල්වද්‍යෝර් , හොන්ඩුරාස් , සහ ගෝතමාලා සංක‍්‍රමණිකයින් අනවසරයෙන් රට තුළට ඇතුළුවීම මුල්කර ගනිමින් ගැටලුව හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 10:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්