Life+News The Official News Portal of Independent Television Network Ltd

නිකරගුවාවේ විරෝධතා මර්දන කි‍්‍රයාවලිය ජාත්‍යන්තර සංවිධානවල විවේචනයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 10:07

නිකරගුවාවේ විරෝධතා මර්දන කි‍්‍රයාවලිය ජාත්‍යන්තර සංවිධානවල විවේචනයට

නිකරගුවාවේ විරෝධතා මර්දන කි‍්‍රයාවලිය අනුමත නොකරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ප‍්‍රකාශ කළා. රජයට එරෙහි විරෝධතාකරුවන් අත්අංගුවට ගැනිමට සහ ඔවුන්ට වධහිංසා කිරිම ද එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ.

සිදුවු වෙඩි තැබිම් වලින් විරෝධතාකරුවන් දෙසියක් පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය හදුන්වාදිමත් සමඟයි විරෝධතා ව්‍යාපාරය ආරම්භ වුණේ. එහෙත් එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන සිදුකරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔටේගා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 10:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්