fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාලක ද සිල්වා අදත් CIDයට කැඳවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 09:29

නාලක ද සිල්වා අදත් CIDයට කැඳවයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබෙනවා. ඒ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදිමටයි.

ඊයේ(18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාලක ද සිල්වා මහතාගෙන් පැය 9කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කළා. වැඩිදුර ප‍්‍රශ්න කිරිම සදහායි අද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්