fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“වෛෂ්ණාවී” ජාත්‍යන්තරයට යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 08:30

“වෛෂ්ණාවී” ජාත්‍යන්තරයට යයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ “වෛෂ්ණාවී” සිනමාපටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වරම් ලබා තිබෙනවා.

ඒ, ලෝක සිනමා කාණ්ඩය යටතේයි.

මේ අනුව ඔක්තෝබර් 27 වැනි දා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී “වෛෂ්ණාවී”  සිනමාපටය තිරගත වීමට නියමිතයි.

ඒ සඳහා “වෛෂ්ණාවී”  සිනමාපටයේ ඔසඳගේ චරිතය නිරූපණය කරන ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩංතැන්න සහභාගීවීමට සූදානම්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්