fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෑන් බුකර් පළමුවරට අයර්ලන්තයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 17:08

මෑන් බුකර් පළමුවරට අයර්ලන්තයට

මෙවර මෑන් බුකර් සම්මානය පිරි නැමීම සුවිශේෂී මුහුණුවරක් ගත්තා.

අයර්ලන්ත ජාතික ඇනා බර්න්ස් මෙම සම්මානය ලබා ගැනීම එයට හේතුවයි.

ඒ අනුව ඇනා මෙම සම්මානය දිනා ගත් පළමු අයර්ලන්ත ජාතිකයා වනවා.

” මිල්ක් මෑන්” කෘතිය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි වුණ අතර ඒ වෙනුවෙන් ලද මුදල් ත්‍යාගය පවුම් පනස්දහසක්.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 17:08

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්