මෑන් බුකර් පළමුවරට අයර්ලන්තයට
Related Articles
මෙවර මෑන් බුකර් සම්මානය පිරි නැමීම සුවිශේෂී මුහුණුවරක් ගත්තා.
අයර්ලන්ත ජාතික ඇනා බර්න්ස් මෙම සම්මානය ලබා ගැනීම එයට හේතුවයි.
ඒ අනුව ඇනා මෙම සම්මානය දිනා ගත් පළමු අයර්ලන්ත ජාතිකයා වනවා.
” මිල්ක් මෑන්” කෘතිය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි වුණ අතර ඒ වෙනුවෙන් ලද මුදල් ත්‍යාගය පවුම් පනස්දහසක්.