Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 15:11

අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පිටත්ව ගියා. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් පස්වරු 2.15 ට පමණ අග‍්‍රාමාත්‍යවරයා නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. 15 දෙනෙකුගෙන් යුත් දූපත පිරිසක් සමග රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය නිල සංචාරයට එක්වන්නේ එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරියුමකට අනුවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 15:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්