අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව ලොරි රථයක් අනතුරට පත්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඒ යාපනය – මහනුවර ඒ නවය මාර්ගයේ පුලුයන්කුලම ප්රදේශයේදී. මාර්ගයේ නතර කර තිබූ ට්රැක්ටර් රථයක ලොරි රථය ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. කොළඹ සිට යාපනය දක්වා පානීය ජල බෝතල් එහි රැගෙනවිත් තිබෙනවා. අනතුරෙන් මියගියේ ලොරි රථ සහායකයායි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/625.0.560.320.160.600.053.800.700.160.90-4.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/625.0.560.320.160.600.053.800.700.160.90-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/625.0.560.320.160.600.053.800.700.160.90-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/625.0.560.320.160.600.053.800.700.160.90-6.jpg”]