Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරු විපක්ෂනායක කෙයිකො නිදහස් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 13:50

පේරු විපක්ෂනායක කෙයිකො  නිදහස් කෙරේ

පේරු විපක්ෂ නායක කෙයිකො ෆුජි මෝරි නිදහස් කළා. ඒ අත්අඩංගුවට ගැනිමෙන් සතියකට පසු. මුදල් විශුද්ධිකරණ පනත යටතේ එල්ල වූ චෝදනා මත විපක්ෂනායකවරයා අත්අඩංගුවට ගත්තා. 2011 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන එකයි දශම දෙකක මුදලක් වංචා කළ බවටයි ඔහුට චෝදනා එල්ල වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 13:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්