පේරු විපක්ෂ නායක කෙයිකො ෆුජි මෝරි නිදහස් කළා. ඒ අත්අඩංගුවට ගැනිමෙන් සතියකට පසු. මුදල් විශුද්ධිකරණ පනත යටතේ එල්ල වූ චෝදනා මත විපක්ෂනායකවරයා අත්අඩංගුවට ගත්තා. 2011 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන එකයි දශම දෙකක මුදලක් වංචා කළ බවටයි ඔහුට චෝදනා එල්ල වන්නේ.
පේරු විපක්ෂනායක කෙයිකො නිදහස් කෙරේ
කියවීමට මිනිත්තු 0