fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෑගල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඉමිතියාස් කාදර් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 13:00

කෑගල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඉමිතියාස් කාදර් අත්අඩංගුවට

කෑගල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඉමිතියාස් කාදර් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෑගල්ලේ පිහිටි නිවසේ සිටියදී අද (18) උදෑසන මන්ත‍්‍රිවරයා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් බවයි වාර්තාවන්නේ.

ඒ ප‍්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා MP5K අවියක්, T56 අවියක්, රිපීටර් අවියක් ලඟ තබාගැනීම හේතුවෙන්.

සැකකරු සතුව අවි ආයුධවලට අමතරව MP5K ගිනිඅවිවලට යොදන උණ්ඩ 79ක්, T56 මැගසින් 2ක් හා රිපීටර් අවි උණ්ඩ 33ක් ද තිබූ බව සඳහන් වනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්