fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරුද්ධ පාදෙනියට එරෙහි අපහාස නඩුවකට දින නියම කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 12:55

අනුරුද්ධ පාදෙනියට එරෙහි අපහාස නඩුවකට දින නියම කෙරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පවරා ඇති නඩුව විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා. නඩුව සම්බන්ධයෙන් පාදෙනිය මහතා ගොනුකළ මුලික විරෝධතා ප‍්‍රතික්ෂේප කර එය විභාග කිරිමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කර තිබෙනවා. එය අද (18) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රිති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැදවූ බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඒ අනුව නඩුව ලබන වසරේ මාර්තු 2 වනදා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය දන්වා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo