Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ටේ‍්‍රලියාව ගබ්සාව නීතිගත කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 10:00

ඕස්ටේ‍්‍රලියාව ගබ්සාව නීතිගත කරයි

ඕස්ටේ‍්‍රලියාවේ කුවින්ස්ලන්ඩ් ප‍්‍රාන්තයේ ගබ්සාව නීතිගත කර තිබෙනවා.

වසර 50ක් ඒ වෙනුවෙන් ඉල්ලීම් සිදුකර ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. සති 22න් පසු කළල ගබ්සා කිරිමට මේ අනුව නීතිමය අවසරය හිමිවනවා.

ඒ සඳහා වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය බවද එරට වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 10:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්