fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් මත්කුඩු සමඟ කොටුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:53

දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් මත්කුඩු සමඟ කොටුවෙයි

රුපියල් මිලියන 13ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙහෙයුම සිදුකළා.

සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. හෙරොයින් ජාවාරම සඳහා කුළියට ගත් පාදුක්ක නැටිඔළුව ප‍්‍රදේශයේ නිවසක සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු සතුව තිබී සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝ ග‍්‍රෑම් 1යි ග‍්‍රෑම්100ක්. සැකකරු දැනට මරණ දඩුවමට ලක්ව සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයකු බවද පොලිසිය සඳහන් කළා.

ඔහු අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්