එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිත ස්ටැෆන්ඩි මිස්චුරා ඉල්ලා අස්වන බව ප්රකාශ කළා. ලබන නොවැම්බර් මාසයේ සිට එය ක්රියාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
2011 වසරේ සිරියා සිවිල් යුද්ධය ආරම්භයෙන් පසු එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිත තනතුරෙන් ඉවත් වන තුන් වන පුද්ගලයා වන්නේද ඔහුයි.