Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිතයා ඉවත් වීමට සැළසුම් කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:55

එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිතයා ඉවත් වීමට සැළසුම් කරයි

එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිත ස්ටැෆන්ඩි මිස්චුරා ඉල්ලා අස්වන බව ප‍්‍රකාශ කළා. ලබන නොවැම්බර් මාසයේ සිට එය ක‍්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

2011 වසරේ සිරියා සිවිල් යුද්ධය ආරම්භයෙන් පසු එක්සත් ජාතින්ගේ සිරියා නියෝජිත තනතුරෙන් ඉවත් වන තුන් වන පුද්ගලයා වන්නේද ඔහුයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්