fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික වර්ධනයට බලය දෙන්න ප‍්‍රංශය සමඟ නව ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:47

ආර්ථික වර්ධනයට බලය දෙන්න ප‍්‍රංශය සමඟ නව ගිවිසුමක්

හරිත විදුලි සංවර්ධන සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිමේ ආයෝජන වැඩසටහන සඳහා ප‍්‍රංශය සමඟ ගිවිසුමකට එළඹුණා. ආර්ථික වර්ධනය සඳහා ප‍්‍රමාණවත් බල ශක්තියක් සැපයීම මෙහි අරමුණයි.

අනාගත බල ශක්ති ඉල්ලුම් රාමුව තුළ බල ශක්තිය කළමනාකරණය සඳහා අවශ්‍ය වැඩසටහන් සකස් කිරිම සිදුකෙරෙනවා. අඛණ්ඩව විදුලිබල සැපයුම ලබාදීම සඳහා මෙන්ම විශ්වසනීයත්වය ඉහළ නැංවිමට ද ගිවිසුමෙන් හැකිවන බවයි ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යංහය පෙන්වා දෙන්නේ. ගිවිසුම් කාලය වසර දහයක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2018 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්