fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 18:11

කොළඹ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට

කොළඹ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව ඕපනායක පොලීසිය ප‍්‍රකාශ කළා.

එහි ගමනාගමනයට බාධා සිදුවුණේ මාදොල ප‍්‍රදේශයේ දී ඉන්ධන ප‍්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීම හේතුවෙන්. පෙරලී ගිය බවුසරයේ ඉන්ධන මාර්ගය පුරා විසිර යමින් තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්