fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයාම්වලින් නිවාස අහිමි වූවන්ට ලක්ෂ 12ක වන්දි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 15:03

නායයාම්වලින් නිවාස අහිමි වූවන්ට ලක්ෂ 12ක වන්දි

නායයාම්වලින් නිවාස අහිමි වූවන්ට විකල්ප ඉඩම් ලබාදී එක් නිවසක් තැනීමට රුපියල් ලක්ෂ 12 බැගින් ලබාදෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස අහිමි වූවන්ට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා. මාපලගම, තල්ගස්වල නාය යාමට ලක්වූ ප්‍රදේශය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්