fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 14:45

කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කැනඩාවේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයින් යොදවා මෙම විමර්ශනය සිදුකළ අතර  එහි තිබී ලිපි ලේඛන රැසක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත.මෙම පුද්ගලයා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි  අයෙකි.

ඒ අනුව අදාළ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍ර හිමියාට හා එහි කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයාට එරෙහිව කාර්යාංශය මගින් නඩු පවරා ඇති අතර  කාර්යාංශය මගින් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද අවලංගු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්