fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදියක් වන අලියෙකුගේ ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 13:22

යතුරුපැදියක් වන අලියෙකුගේ ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

යතුරුපැදියක් වන අලියෙකුගේ ගැටීමෙන් පොලිස් නිලධාරියෙකු මිය ගියා. ඊයේ (16) රාත‍්‍රියේ ඒ නවය මාර්ගයේ ඥානීක්කුළම පාලම අසලදීයි අනතුර සිදුවුණේ. යතුරුපැදිකරු මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔහුගේ වයස අවුරුදු 32ක්. මිය ගිය පොලිස් කොස්තාපල්වරයා මෝදර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ අයෙකු බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්