ඉන්දියාවේ සබරි මාලා දේවස්ථානය ආශ්‍රිතව විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා. වයස අවුරුදු 50 ට අඩු කාන්තාවන්ට දේවස්ථානයට ඇතුලුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබාදුන්නා.
ඊට විරෝධය පළකරමින් විශාල පිරිසක් දේවස්ථානය ආශ්‍රිතව රැදී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔසප් සමයේදී කාන්තාවන් දේවස්ථානයට ඇතුලුවී මෙන් එහි පාරිශුද්ධත්වයට හානිවන බවයි ඔවුන්ගේ විශ්වාසයවී ඇත්තේ.