කංසා වගාව නීතිගත කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය , නීතිය සහ මහජන ආරක්ෂාවට අදාලව එම තීරණය ගෙන ඇති බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සදහන් කළේ. කංසා නීතිගත කළ පලමු රට බවට පත්වුණේ උරුගුවේ රාජ්‍යයයි. පෘතුගාලය සහ නෙදර්ලන්තය එය සාපරාධී අපරාධ කොටසින් නිදහස් කර තිබෙනවා.