fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැල්ලවාය බස් නැවතුම අසලදී තිරෝද රථයක් ගිනිගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:11

වැල්ලවාය බස් නැවතුම අසලදී තිරෝද රථයක් ගිනිගනී

තිරෝද රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අද (17) උදෑසන වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම අසල තිරෝද රථය නවතා රියදුරු පසුව එයින් පිටව ගොස් විනාඩී පහකට ආසන්න කාලයක් තුල මෙම ගිනිගැනීම සිදු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ගින්න නිවීමට නගරයේ පුද්ගලයන් උත්සාහ දරා ඇති අතර එය සාර්ථක වී නැහෑ.මේ පිළිබඳව විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්