fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියාව පළමු වරට කාන්තාවකට ඇමති ධූරයක් පිරිනමයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 10:35

ඉතියෝපියාව පළමු වරට කාන්තාවකට ඇමති ධූරයක් පිරිනමයි

ඉතියෝපියාව පළමු වරට ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. උපරිමයෙන් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි ඇය පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර තිබෙන්නේ. රුවන්ඩාවට පසු කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබාදෙන අප‍්‍රිකාවේ එකම රාජ්‍ය වන්නේද ඉතියෝපියාවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්