අතුරුදන්වූ සෞදි මාධ්‍යවේදියාගේ කොටස් කළ සිරුර සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහුගේ මරණය පිළිබඳ සාක්ෂි ලබාගැනිම මේ වනවිට සිදුකරන බවයි තුර්කි නිලධාරින් සඳහන් කළේ.
ජමාල් කෂොගී අතුරුදන් වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයින් පොම්පියෝ සෞදි රජු හමුවිමට ගිය බවද විදෙස් මාධ්‍ය පේනවා දෙනවා. රෝ සටන්කරුවන් ඔහුගේ ඝාතනයට වගකිව යුතු බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.