fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව බි‍්‍රතාන්‍ය, ජපානය සහ යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුම්වලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 10:06

ඇමරිකාව බි‍්‍රතාන්‍ය, ජපානය සහ යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුම්වලට

ඇමරිකාව බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමය සහ ජපානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹිමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා මාස කිහිපයක් ගතවනු ඇති බවයි ධවල මන්දිර වාර්තා සඳහන් කරන්නේ.

ඇමරිකාව පළමු තැනට ගෙන ඒමේ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සැලසුමේ කෙටසක් ලෙසයි එය ක‍්‍රියාත්මක වෙන්නේ. ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි චීනය සමඟ පවතින අර්බුද හේතුවෙන් ඇමරිකාව මෙම ගිවිසුම්වලට එළඹීමට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2018 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්