Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගයේ සේවය කළ චීන ජාතිකයෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 16:33

දක්ෂිණ අධිවේගයේ සේවය කළ චීන ජාතිකයෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගයේ සේවය කළ චීන ජාතිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරමින් සිටි චීන ජාතිකයෙකු එම වැඩබිමෙහි කම්කරු නිවාසයක් තුළ මිය ගොස් සිටියදී හමු වි ඇති බවයි වීරකැටිය පොලිසිය සදහන් කළේ. ජිවිතක්ෂයට පත්ව ඇති චීන ජාතිකයා 43 හැවිරිදි පුද්ගලයෙක්.

අද(16) පෙරවරු කාලයේදී සේවයට වාර්තා නොකිරිම නිසා ඔහු පිළිබදව සොයාබැලූ අනෙකුත් සේවකයින්ට මෙම පුද්ගලයා නිදන ඇඳ මතම මිය ගොස් සිටියදී මළ සිරුර හමු වී තිබෙනවා.

වීරකැටිය පොලිසිය මෙම මරණය පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 16:33
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්