fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්වන එක්දින තරගයට ශ්‍රී ලංකාව සූදානම් වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 15:15

තුන්වන එක්දින තරගයට ශ්‍රී ලංකාව සූදානම් වෙයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී මේ දිනවල පුහුණුවීම්වල නිරතව සිටිනවා.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ශාව හේතුවෙන් අතහැර දැමුණා. දෙවන එක්දින තරගයේ ජය හිමිවූයේ එංගලන්තයටයි. මේ අනුව තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වනවා. තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස හෙට පැවැත්වීමට නියමිතයි. එම තරගයේද පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගුවන්විදුලියෙන් ගෙන එන්නේ ITN FM

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 15:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්