fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහල්වලට සහතික මිලක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 11:49

සහල්වලට සහතික මිලක්

සහල් සඳහා සහතික මිළක් පැනවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලබන වසරේ සිට එය ක‍්‍රියාත්මක බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ.

වෙළඳපලේ පවතින මිළට වඩා රුපියල් 10කින් සහල් මිල අඩු කිරිමට සහල් මෝල් හිමියන් එකඟ වී තිබෙනවා. ලබන මාසසේ සිට පී එම් බී රයිස් නමින් වෙළඳපළට සහල් නිකුත් කිරිමට ද වී අළෙවි මණ්ඩලය තීරණය කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්