භෝග වර්ග 6 ක් සදහා ගොවීන් නොමිලේ රක්ෂණය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ සදහා රුපියල් මිලියන 5228 ක් අදාළ රක්ෂණ සමාගම් වෙත දැනටමත් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සදහන් කළේ වව්නියාවේ පැවති උත්සවයකට එක්වෙමින්.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cUd-cTMiPhA&feature=youtu.be”]