නිසි ආරක්ෂාවක් නොමැතිවීම සහ ඇගයීමක් නොමැති වීම හේතුවෙන් ඉන්දියාවේ කාන්තාවන් රැසක් මානසික රෝගවලට ගොදුරු වී ඇතැයි සමීක්ෂණයකින් භෙළිවී තිබෙනවා
තම පවුලේ ඥාතීන්ගෙන් නිසි ආදරය සහ රැකවරණය නොලැබීම ඊට ප්‍රධාන හේතුවක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අය අතර කාන්තාවන් රැසක්ද සිටින බව එම වාර්තාවේ දැක්වෙනවා. සියදිවි නසා ගැනීමට ද එය මූලික හේතුවක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.