fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13 න් පහළ ක්‍රිකට් ශූරතාව සුමංගල විදුහලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 10:38

13 න් පහළ ක්‍රිකට් ශූරතාව සුමංගල විදුහලට

සංචාරක දකුණු අප්‍රිකා වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පානදුර සුමංගල විදුහල සමත්වුණා. තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායම හා පානදුර සුමංගල විද්‍යාලීය කණ්ඩායමයි.

සුමංගල විදුහල් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට සුමංගල විදුහල තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 112 ක් පමණයි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සුමංගල විදුහල කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 115 ක් ලබා ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 10:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්