fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිභෝගික අධිකාරියේ බලතල වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 10:22

පාරිභෝගික අධිකාරියේ බලතල වැඩි කෙරේ

පාරිභෝගික පනත සංශෝධනය කිරීමට සැළසුම් කර තිබෙනවා. පාරිභෝගිකයා සුරැකීමේ අරමුණින් පාරිභෝගික අධිකාරියට වැඩි බලතල ලබාදීමයි මෙහි අරමුණ වී තිබෙන්නේ.

නෛතික බලතල පාරිභෝගික ආරක්ෂණ පනතට ඇතුළත් කිරිම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප‍්‍රකාශ කළේ. ඒ පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරියේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්