fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 09:36

ජනපති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයාගේ නිල නිවසේදී රැස්වීම පැවැත්වෙන බවයි නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ.

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා කරනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2018 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්