ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලයේ දූෂණ මර්දන නීති උල්ලංඝනය කළ බවට ශ්‍රී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායකයෙකු වන සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. චෝදනා වලට අදාල ප්‍රතිචාර දැක්විමට ජයසූරියට දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි කි‍්‍රකට් කවුන්සලය නිවේදනය කළේ.
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලයේ දූෂණ මර්දන අංශය කි්රයාත්මකකරන විමර්ශන වලට සහය ලබා නොදීම සහ තොරතුරු වසන් කිරිම යනාදි කරුණු ඇතුලත් වගන්ති දෙකක් උල්ලංඝනය කර ඇත ිබවටයි ඔහුට චෝදනා එල්ලවී තිබෙන්නෙ.