fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරී මේගන් යුවළ සිය පළමු නිල සංචාරය අරඹයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 11:41

හැරී මේගන් යුවළ සිය පළමු නිල සංචාරය අරඹයි

හැරී මේගන් යුවළ සිය පළමු නිල සංචාරය ආරම්භ කළා. ඕස්ටේ‍්‍රලියා, ෆීජි, ටොංගා සහ නවසීලන්තයේ ඔවුන් සංචාරය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

දින 16ක කාලයක් සංචාරයේ නිරතවීමයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙන්නේ. චාර්ල්ස් සහ ඩයනා යුවළද විවාහයෙන් පසු පළමු නිල සංචාරයේදී ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට පැමිණ තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්