fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උදු වගා සංවර්ධන කලාපයට බීජ උදු බෙදාහැරීම අද සිට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 11:26

උදු වගා සංවර්ධන කලාපයට බීජ උදු බෙදාහැරීම අද සිට

වව්නියාවේ අක්කර දස දහසක උදු වගා කලාපයට බීජ උදු කිලෝ ග‍්‍රෑම් එක් ලක්ෂ විසි පන්දහසක් බෙදාහැරීම අදින් ආරම්භ වනවා.

රටේ වාර්ෂික සමස්ථ උදු අවශ්‍යතාව මෙට්ටි‍්‍රක් ටොන් විසි දහසක්.ඉන් දොළොස් දහසක් රට තුළින්ම සපයා ගන්නා අතර ඉතිරිය ඉන්දියාවෙන් ආනයනය කිරිමයි මෙතෙක් සිදුවුණේ. ඒ සඳහා වැයකළ මුදල රුපියල් මිලියන දෙදහසක්. අක්කර දහසය දහසක උදු වගා කලාපය තුළින් ඉන්දියාවෙන් ආනයනය කරන උදු මෙට්ටි‍්‍රක් ටොන් අට දහස රට තුළදීම නිෂ්පාදනයට කටයුතු කරන බවයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33