fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ රසායනික අවි ප‍්‍රහාර 106ක් ගැන තොරතුරු හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 10:23

සිරියාවේ රසායනික අවි ප‍්‍රහාර 106ක් ගැන තොරතුරු හෙළි වෙයි

2013 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කාලයේදී සිරියාවේ රසායනික අවි ප‍්‍රහාර 106ක් සිදුව ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒකාබද්ධ විමර්ශනයකදී ඒ පිළීබඳ තොරතුරු හෙළිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වසර හතකට වැඩි කාලයක් පවතින සිරියා යුද ගැටුම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දහස ඉක්මවනවා. ජාත්‍යන්තර රසායනික අවි සම්මුතිය අත්සන් කළ සිරියාව රට තුළ ඇති රසායනික අවි සංයුතිය විනාශ කිරිමට ද එකඟවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවැනි පසුබිමක සිරියාවේ රසායනික අවි ප‍්‍රහාර ක‍්‍රියාත්මක වීම ගැටළු සහගත බවද ලෝක නායකයන් පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්