fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මදුරු කීට ඝනත්වය යළි වර්ධනය වීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 10:09

මදුරු කීට ඝනත්වය යළි වර්ධනය වීමේ අවදානමක්

වර්ෂා සහිත කාලගුණයත් සමඟ මදුරු කීට ඝනත්වය යළි වර්ධනය වීමේ අවදානමක් මතුව තිබෙනවා. බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වලින් එම තත්ත්වය නිරික්ෂණ වී ඇති බවයි කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.

මේ අතර යළිත් මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරිමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැළසුම් කර තිබෙනවා. හදුනාගත් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවයි විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවිර මහත්මිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්